කියන්න බැරි උනා නෙ

මම මේ දඩ බඩ ගාලා සින්හල Type කොරාට, මම සින්හල Type කොරන්න දන්නෙ නෑ.

මට මේක හම්බ උනේ, ජංජාලයේ සැරිසරනකොට තමය්!!!

හදලා තියෙන්නෙ, තමීර කියල සහෝදරයෙක්

මේ තියෙන්නෙ ඒ Software එක


මෙන්න එයාගෙ බ්ලොග් එකට Link එකක්

මේ වගේ Software එකක් හැදුවට, ඒ සහොදරයාට බොහොම ස්තුතිය්!!!

ඔන්න මමත් ආවා

ඉතින් ඉතින්,

කොහොමද කස්ටිය???

මමත් හිතුවා සින්හලෙන් Blog එකක් ලියන්න.

ඔන්න ඒ හින්දා පටන් ගත්තා.

හැබැය් අගෝස්තු ඉවර වෙනකන් මොකුත් ලියන්න නම් ලැබෙන එකක් නෑ.

මොකද මම මේ පාර, A/L දෙවෙනි පාරටත් ලැජ්ජ නැතුව කොරනවා

2nd shy කියන්නෙ එහෙම එකකට නේද??

Shy= ලැජ්ජ නෙ???


කොහොමින් කොහොමින් හරි, ඊට පස්සෙ නන් ලියන්න පුලුවන් වෙය්, බලමුකො එන ව්දිහක්.


හ්ම්ම්ම්...

මහ ලොකුවට බ්ලොග් එකක් හැදුවට ලියන්න දේකුත් නෑ.

එච්චර තමය් කියන්න තියෙන්නෙ,

හරි එහෙනන්, ලඟදීම ආය්ත් පාරක් හම්බ වෙමුකො.