කියන්න බැරි උනා නෙ

මම මේ දඩ බඩ ගාලා සින්හල Type කොරාට, මම සින්හල Type කොරන්න දන්නෙ නෑ.

මට මේක හම්බ උනේ, ජංජාලයේ සැරිසරනකොට තමය්!!!

හදලා තියෙන්නෙ, තමීර කියල සහෝදරයෙක්

මේ තියෙන්නෙ ඒ Software එක


මෙන්න එයාගෙ බ්ලොග් එකට Link එකක්

මේ වගේ Software එකක් හැදුවට, ඒ සහොදරයාට බොහොම ස්තුතිය්!!!

2 අදහස්:

Niranjan | නිරන්ජන් said...

මල්ලි භාවිත කරන්න මේක.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
හරි ලෙහෙසියි!

Octa HeliX said...

@ Niranjan ~ නිරන්ජන්:
ඕකත් මම පාවිච්චි කරනවා, ඒ වුනාට මේකෙ පොඩි user friendly ගතියක් තියෙනවා.

පොඩ්ඩක් මේකත් පාවිච්චි කරලා බලන්න.

Post a Comment