මළ කරදරේ ඉවරයි

ඔන්න හුඟ කාලෙකට පස්සෙ මම ආයිත් ආවා.

ඉතිං ඉතිං

කාලකට පස්සෙ හොඳට නිදා ගත්තා ඊයෙ.

ඊයෙ අන්තිම විභාගෙ නෙ.

සාමාන්‍ය පොදු පරීක්ෂණය ද මොකද්ද එක.

ඔන්න අද උදේ පාන්දරම ඇහැරුනා, වෙනදටත් මම ඇහැරෙනවා, උදේ පාන්දර 11 ට විතර ඒ වුනාට අද පාන්දරම 8ට විතර ඇහැරුනා. මොකද මන්දා,

ඊට පස්සෙ හිතුවා මගේ බ්ලොග් අඩවිය පැත්තෙ රවුමක් ගැහුවා නන් හොඳයි කියලා.

ආපු එකේ පොස්ට් එකකුත් දාලම යන්න ඕනෙ කියලා හිතුනා.

දැන් ඉතින් කාලයක් යනකං නිදහසේ ඉන්න පුලුවන්, ඒ කාලෙදි හොඳ පෝස්ට් ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා

එහෙනං පස්සෙ හම්බ වෙමු!!!

4 අදහස්:

Shashika Surangini said...

elaaaaaaaaaaaaaaaaaaaaa :D

Thameera said...

එල එල, කොහොමද විබාගෙ? ඉස්සරහට හොඳ පෝස්ට් බලාපොරොත්තු වෙනවා.

Octa HeliX said...

@ thelaa:

එළ තමයි!!!:D

@ තමීර:

මේ පාර නං කලින් පාර තරම් ම අමාරු නෑ.

Kasun Perera said...

ඉවර නැහැ තාම.
Results එන්න තියෙනවනෙ

Post a Comment